ගණන් කථාව 11:35 - Sinhala New Revised Version35 සෙනඟ කිබ්රොත්-හත්තාවා යන ස්ථානයෙන් නික්ම, හශේරොත් දක්වා ගොස් එහි පදිංචි වූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201835 සෙනඟ කිබ්රොත්-හත්තාවා යන ස්ථානයෙන් නික්ම, හශේරොත් දක්වා ගොස් එහි පදිංචි වූ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version35 සෙනඟ කිබ්‍රොත්-හත්තාවායෙන් නික්ම හශේරොත්ට පිටත්ව ගොස් හශේරොත්හි නැවතී සිටියෝය. පරිච්ඡේදය බලන්න |