ගණන් කථාව 11:24 - Sinhala New Revised Version24 මෝසෙස් නික්ම ගොස් සමිඳාණන් වහන්සේ වදාළ දේ සෙනඟට දන්වා, ප්‍රජා මූලිකයන් හැත්තෑදෙනෙකු කැඳවා, කූඩාරම වටේට ඔවුන් සිටෙව්වේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201824 මෝසෙස් නික්ම ගොස් සමිඳාණන් වහන්සේ වදාළ දේ සෙනඟට දන්වා, ප්‍රජා මූලිකයන් හැත්තෑදෙනෙකු කැඳවා, කූඩාරම වටේට ඔවුන් සිටෙව්වේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version24 එවිට මෝසෙස් පිටතට ගොස් ස්වාමීන්වහන්සේගේ වචන සෙනඟට කියා, සෙනඟ අතරෙන් වැඩිමහල්ලන් සැත්තෑදෙනෙකු රැස්කොට ඔවුන් කූඩාරම වටකර සිටෙව්වේය. පරිච්ඡේදය බලන්න |