ගණන් කථාව 10:34 - Sinhala New Revised Version34 ඔවුන් නික්ම යන සෑම විට ම සමිඳාණන් වහන්සේගේ වලාකුළ දවල් කාලයේ දී ඔවුන්ට ඉහළින් තිබිණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201834 ඔවුන් නික්ම යන සෑම විට ම සමිඳාණන් වහන්සේගේ වලාකුළ දවල් කාලයේ දී ඔවුන්ට ඉහළින් තිබිණි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version34 ඔවුන් කඳවුරෙන් පිටත්වූ කල ස්වාමීන්වහන්සේගේ වලාකුළ දවාලේදී ඔවුන්ට උඩින් තිබුණේය. පරිච්ඡේදය බලන්න |