Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 1:35 - Sinhala New Revised Version

35 ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන තිස්දෙදාස් දෙසියයක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන තිස්දෙදාස් දෙසියයක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

35 මනස්සේගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ තිස්දෙදාස් දෙසියයක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 1:35
5 හුවමාරු යොමු  

මනස්සේගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන පණස්දෙදාස් හත්සියයක් ය.


ලියාපදිංචි කළ මොහුගේ හමුදාව තිස්දෙදාස් දෙසියයක් වේ.


අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ජෝසෙප්ගේ පුතුන් අතරෙන් මනස්සේගේ ගෝත්‍රයට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.


අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, බෙන්ජමින්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්