කොලොස්සි 3:25 - Sinhala New Revised Version25 වැරදි කරන්නා තමා කරන වැරදිවල පල විපාකය ලබන්නේ ය. දෙවියන් වහන්සේ මිනිසුන්ගේ තරාතිරම් නොබලන සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය25 වරද කරන කවරකු වුව ද, ඔහුගේ වරදට පලවිපාකය ලබනු ඇත. තරාතිරම් සැලකීමක් නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201825 වැරදි කරන්නා තමා කරන වැරදිවල පල විපාකය ලබන්නේ ය. දෙවියන් වහන්සේ මිනිසුන්ගේ තරාතිරම් නොබලන සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version25 මක්නිසාද අයුක්තිය කරන්නා තමා කළාවූ අයුක්තියේ ඵල ලබන්නේය. තරාතිරම් බැලීමක් නැත්තේය. පරිච්ඡේදය බලන්න |