ක්‍රියා 9:37 - Sinhala New Revised Version37 එහෙත් ඒ දවස්වල ඈ රෝගී ව මළා ය. ඔව්හු මිනිය නාවා, උඩුමහලක තැබූ හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය37 එදවස්හි රෝගීව, මළා ය. ඇගේ මිනිය නාවා, උඩු මහල් කාමරයක තබනු ලැබී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201837 එහෙත් ඒ දවස්වල ඈ රෝගී ව මළා ය. ඔව්හු මිනිය නාවා, උඩුමහලක තැබූ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version37 තවද ඒ දවස්වල ඈ රෝගීව මළාය. ඔව්හු ඈ නාවා, උඩුමහලක තැබුවෝය. පරිච්ඡේදය බලන්න |