ක්‍රියා 9:35 - Sinhala New Revised Version35 ලිද්දායෙහි ද ශාරොනෙහි ද විසූ සියල්ලෝ ඔහු දැක, සමිඳාණන් වහන්සේ සරණ ගියහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය35 ලිද්දාහි හා ෂාරොන්හි විසූ සියල්ලෝ ඔහු දැකීමෙන් ස්වාමින්වහන්සේ වෙත හැරුණහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201835 ලිද්දායෙහි ද ශාරොනෙහි ද විසූ සියල්ලෝ ඔහු දැක, සමිඳාණන් වහන්සේ සරණ ගියහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version35 ලිද්දායෙහිද ෂාරොනෙහිද විසූ සියල්ලෝ ඔහු දැක, ස්වාමීන්වහන්සේ වෙතට හැරුණෝය. පරිච්ඡේදය බලන්න |