ක්‍රියා 7:53 - Sinhala New Revised Version53 දේව දූතයන් විසින් දෙන ලද ව්‍යවස්ථා ඔබ ලැබූ නමුත් ඒවා නොපිළිපැද්දහු ය.” පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය53 දේව දූතයින්ගේ මැදිහත්කමින් දහම් නීතිය ලද්දෝ නුඹලාම වුවත්, නුඹලා ඒවා පිළිපැද්දේ නැත.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201853 දේව දූතයන් විසින් දෙන ලද ව්‍යවස්ථා ඔබ ලැබූ නමුත් ඒවා නොපිළිපැද්දහු ය.” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version53 නුඹලා දේවදූතයන් කරණකොටගෙන නියමකරන ලද ආකාරයෙන් ව්‍යවස්ථාව ලැබත්, එය රක්ෂා නොකළහුය යනුයි. පරිච්ඡේදය බලන්න |