ක්‍රියා 3:1 - Sinhala New Revised Version1 දිනක් පේදුරු සහ ජොහන් යාච්ඤා වේලාව වූ සවස තුනට දේව මාලිගයට ගියහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය1 දිනක් පේතෘස් හා යොහන් යාච්ඤා වෙලාව වූ නව වන පැයේ දේව මාලිගය වෙත යමින් සිටියහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20181 දිනක් පේදුරු සහ ජොහන් යාච්ඤා වේලාව වූ සවස තුනට දේව මාලිගයට ගියහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 පේතෘස්ද යොහන්ද යාච්ඤා වේලාවවූ නවවෙනි පැයේ දේවමාළිගාවට යද්දී, පරිච්ඡේදය බලන්න |