ක්‍රියා 28:5 - Sinhala New Revised Version5 එහෙත් ඔහු ඒ සතා ගින්නට ගසා දමා කිසි හානියක් නැතිව සිටියේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය5 එහෙත් පාවුල් අත ගසා, ඌ ගින්නෙහි හෙළා, කිසි අනතුරක් නැතිව සිටියේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20185 එහෙත් ඔහු ඒ සතා ගින්නට ගසා දමා කිසි හානියක් නැතිව සිටියේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 නුමුත් ඔහු ඒ සතා ගින්නට ගසාදමා කිසි උපද්‍රවයකට නොපැමිණ සිටියේය. පරිච්ඡේදය බලන්න |