ක්‍රියා 27:19 - Sinhala New Revised Version19 තුන් වන දා ඔව්හු තමන්ගේ ම අත්වලින් නැවේ බඩු බාහිරාදිය මුහුදට වීසි කළහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය19 තුන් වන දිනයේ ඔවුහු නැවේ උපකරණ ද තම අත්වලින්ම නැවෙන් පිටත හෙළූහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 තුන් වන දා ඔව්හු තමන්ගේ ම අත්වලින් නැවේ බඩු බාහිරාදිය මුහුදට වීසි කළහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 තුන්වෙනිදා තමුන්ගේම අත්වලින් නැවේ උපකරණ වීසිකළෝය. පරිච්ඡේදය බලන්න |