ක්‍රියා 25:27 - Sinhala New Revised Version27 සිරකරුට විරුද්ධ ව ඇති චෝදනා නොදන්වා ඔහු යැවීම අනුවණ ක්‍රියාවක් බව මට පෙනේ ය”යි කී ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය27 සිරකරුවකුට එරෙහිව ඇති චෝදනා නිශ්චිතව නො දක්වා ඔහු පිටත් කර යැවීම සාධාරණ නැති වග මට පෙනේ” යි පැවසී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201827 සිරකරුට විරුද්ධ ව ඇති චෝදනා නොදන්වා ඔහු යැවීම අනුවණ ක්‍රියාවක් බව මට පෙනේ ය”යි කී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version27 මක්නිසාද හිරකාරයාට විරුද්ධව ගෙනා පැමිණිලි නොදන්වා ඔහු යැවීම අනුවණ දෙයක් බව මට පෙනේයයි කීවේය. පරිච්ඡේදය බලන්න |