ක්‍රියා 25:18 - Sinhala New Revised Version18 එහෙත් ඔහුගේ පැමිණිලිකරුවෝ, මා සිතූ අන්දමේ කිසි වරදක් ඔහු පිට නොතැබූ හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය18 පැමිණිලිකරුවන් ඔහුට චෝදනා නගන්නට නැගිටුණු නමුත්, මා අපේක්ෂා කළ අපරාධයක් ගැන කිසිම චෝදනාවක් ඔවුන් කළේ නැහැ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 එහෙත් ඔහුගේ පැමිණිලිකරුවෝ, මා සිතූ අන්දමේ කිසි වරදක් ඔහු පිට නොතැබූ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 වරද තබන්නන් නැගිට සිටි විට මා සිතූ දේවල් ගැන කිසි වරදක් නොතබා, පරිච්ඡේදය බලන්න |