ක්‍රියා 24:17 - Sinhala New Revised Version17 “අවුරුදු කීපයකට පසු මාගේ සෙනඟට සම්මාදම් බාර දී පූජා පවත්වනු සඳහා මෙහි ආවෙමි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය17 “වසරකට පසු මා යෙරුසලමට ආවේ, මගේ ජනයාට සහනාධාර දීමටත්, පඬුරු ඔප්පු කිරීමටත් ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 “අවුරුදු කීපයකට පසු මාගේ සෙනඟට සම්මාදම් බාර දී පූජා පවත්වනු සඳහා මෙහි ආවෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 ඉතින් අවුරුදු කීපයකට පසු මාගේ ජාතියට දානවල්ද පූජාද දෙන පිණිස ආවෙමි. පරිච්ඡේදය බලන්න |