ක්‍රියා 23:31 - Sinhala New Revised Version31 මෙසේ හේවායන්ට අණ කළ ලෙස ඔව්හු පාවුලු රැගෙන එම රාත්‍රියේ ම අන්තිපත්‍රිසයට ගියහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය31 හේවායෝ තමන් ලද නියෝගයට අනුව ක්‍රියා කරමින්, ඒ රාත්‍රියේ අන්තිපත්‍රිස් නගරය දක්වා තමන් සමඟ පාවුල් ගෙන ගියහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201831 මෙසේ හේවායන්ට අණ කළ ලෙස ඔව්හු පාවුලු රැගෙන එම රාත්‍රියේ ම අන්තිපත්‍රිසයට ගියහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version31 මෙසේ හේවායන්ට අණකළ ප්‍රකාරයට ඔව්හු පාවුල් රැගෙන රාත්‍රියෙහි අන්තිපත්‍රිසට ගියෝය. පරිච්ඡේදය බලන්න |