ක්‍රියා 23:22 - Sinhala New Revised Version22 එවිට සේනාධිපතියා, “ඔබ මේ දේවල් මට දැන් වූ බව කිසිවෙකුට නොකියන්න”යි අණ කොට තරුණයා යන්නට හැරියේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය22 “මෙය ඔබ මට දැන්වූ වග කිසිවකුට කියන්න එපා” යි තරුණයාට අවවාද කළ සෙන්පති, ඔහු යන්නට හැරියේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201822 එවිට සේනාධිපතියා, “ඔබ මේ දේවල් මට දැන් වූ බව කිසිවෙකුට නොකියන්න”යි අණ කොට තරුණයා යන්නට හැරියේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version22 එවිට අධිපතියා: නුඹ මේ දේවල් මට දැන්නූ බව කාටවත් කියන්ට එපායයි අණකොට යෞවනයා යන්ට හැරියේය. පරිච්ඡේදය බලන්න |