ක්‍රියා 21:23 - Sinhala New Revised Version23 එබැවින් අප කියන දේ කරන්න. අප අතර බාරයක් වූ මනුෂ්‍යයෝ සතර දෙනෙක් සිටිති. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය23 එනිසා අප කියන දේ කරන්න; බාරයක් වූ මිනිස්සු හතර දෙනෙක් අප සමඟ ඉන්නවා. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 එබැවින් අප කියන දේ කරන්න. අප අතර බාරයක් වූ මනුෂ්‍යයෝ සතර දෙනෙක් සිටිති. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 එබැවින් අප විසින් නුඹට කියන දේ කරන්න. බාරයක් වුණාවූ මනුෂ්‍යයෝ සතරදෙනෙක් අප අතරේ සිටිති; පරිච්ඡේදය බලන්න |