ක්‍රියා 2:15 - Sinhala New Revised Version15 තව ම වේලාව උදේ නවය බැවින් ඔබ සිතන හැටියට මේ අය වෙරි වී නැත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය15 ඔබ සිතන පරිදි මේ මිනිසුන් බීමත්ව නො වේ. මන්ද තවමත් උදෑසන නවයයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201815 තව ම වේලාව උදේ නවය බැවින් ඔබ සිතන හැටියට මේ අය වෙරි වී නැත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 මක්නිසාද දැනට දවල් තුන්වෙනි පැය පමණක් බැවින් නුඹලා සිතන්නා සේ මොවුන් මත්වෙලා නොවේ. පරිච්ඡේදය බලන්න |