ක්‍රියා 19:5 - Sinhala New Revised Version5 ඔව්හු ඒ අසා ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමයෙන් බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය5 ඒ ඇසූ ඔවුහු යේසුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්ම කරන ලදහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20185 ඔව්හු ඒ අසා ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමයෙන් බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 ඔව්හු ඒ අසා ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයට බව්තීස්මකරනු ලැබුවෝය. පරිච්ඡේදය බලන්න |