ක්‍රියා 19:39 - Sinhala New Revised Version39 එහෙත්, ඔබ එයට වැඩි යමක් සොයන්නහු නම්, එය නීත්‍යනුකූල සභාවේ දී තීරණය කරනු ලැබේ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය39 ඊටත් වඩා ඉහළට ඉදිරිපත් කළ යුතු චෝදනා ඇත්නම් නීති බලධාරීන්ගේ සැසියේදී ඒවා විසඳනු ඇති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201839 එහෙත්, ඔබ එයට වැඩි යමක් සොයන්නහු නම්, එය නීත්‍යනුකූල සභාවේ දී තීරණය කරනු ලැබේ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version39 නුමුත් නුඹලා වෙන කාරණා ගැන විචාරවු නම්, එය නියම සභාවේදී නිශ්චයකරනු ලැබේ. පරිච්ඡේදය බලන්න |