ක්‍රියා 17:8 - Sinhala New Revised Version8 මේ ඇසූ සමූහයා ද නුවර මුළාදෑනිහු ද කැළඹුණාහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය8 ඒ ඇසූ ජන සමූහයා ද නගර බලධාරීහු ද මහත් ගාලගෝට්ටියකට මැදි වූහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 මේ ඇසූ සමූහයා ද නුවර මුළාදෑනිහු ද කැළඹුණාහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 මේ කාරණා ඇසූ සමූහයාද නුවර මුලාදෑනීන්ද කැලඹෙවුවෝය. පරිච්ඡේදය බලන්න |