ක්‍රියා 16:2 - Sinhala New Revised Version2 ඔහු ලුස්ත්‍රාවෙහි ද ඉකෝනියෙහි ද සහෝදරයන් අතර ප්‍රශංසා ලැබූ කෙනෙකි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය2 ලුස්ත්‍රාවෙහි හා ඉකෝනියෙහි විසූ සහෝදරයෝ තිමෝති ගැන ගුණ කීහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 ඔහු ලුස්ත්‍රාවෙහි ද ඉකෝනියෙහි ද සහෝදරයන් අතර ප්‍රශංසා ලැබූ කෙනෙකි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 ඔහුගේ පියා ග්‍රීකයෙක්ය. ඔහු ලුස්ත්‍රාවෙහිද ඉකෝනියෙහිද සිටි සහෝදරයන් අතරේ යහපත්යයි ප්‍රසිද්ධවූ කෙනෙක්ය. පරිච්ඡේදය බලන්න |