Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 16:11 - Sinhala New Revised Version

11 එහෙයින් අපි ත්‍රෝවසෙන් නැව් නැඟී, කෙළින් ම සමොත්‍රාසියට ද පසුවදා නෙයාපොලිසියට ද යාත්‍රා කර,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

11 ත්‍රෝවසෙන් නැව් නැගී අපි කෙළින්ම සමෝත්‍රාසයට ද ඉන්පසු දින නෙයාපොලිසට ද යාත්‍රා කළෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එහෙයින් අපි ත්‍රෝවසෙන් නැව් නැඟී, කෙළින් ම සමොත්‍රාසියට ද පසුවදා නෙයාපොලිසියට ද යාත්‍රා කර,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 එහෙයින් අපි ත්‍රෝවසෙන් නැව් නැගී, කෙලින්ම සමොත්‍රාකියටද පසුවදා නෙයාපොලිසටද යාත්‍රාකර,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 16:11
5 හුවමාරු යොමු  

අපි ඔවුන්ගෙන් වෙන් ව නැව් නැඟී කෙළින් ම ගොස්, කෝස්ට ද පසුවදා රෝදස්ට ද එතැනින් පතාරාට ද ආවෙමු.


එවිට ඔව්හු මිසිය පසු කොට ත්‍රෝවසට බැස ආහ.


මොවුහු පෙරටුව ගොස්, අප එන තෙක් ත්‍රෝවසයේ බලා සිටියහ.


තවද, ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න දේශනා කිරීමට මා ත්‍රෝවසට පැමිණි කල සමිඳාණන් වහන්සේගේ සේවයට දොරක් විවෘත වී තිබුණි.


ත්‍රෝවස්හි දී කාර්පස් ළඟ මා තබා ආ සළුව ද පොත් ද විශේෂයෙන් සටහන් පොත් ද ඔබ එන විට ගෙනෙන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්