ක්‍රියා 15:27 - Sinhala New Revised Version27 එහෙයින් ජූදස් ද සීලස් ද ඔබ වෙත එවමු. ඔවුන් මේ කාරණා ම ඔබට කට වචනයෙන් ද කියනු ඇත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය27 අප ලියා එවන දෑ, කට වචනයෙන්ම සහතික කරනු පිණිස, මෙසේ අපි යූදස් හා සීලස් ඔබ වෙත එවමු. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201827 එහෙයින් ජූදස් ද සීලස් ද ඔබ වෙත එවමු. ඔවුන් මේ කාරණා ම ඔබට කට වචනයෙන් ද කියනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version27 එහෙයින් යූදස්ද සීලස්ද එවීමුව, ඔවුනුත් එම කාරණා නුඹලාට කටින් කියනවා ඇත. පරිච්ඡේදය බලන්න |