ක්‍රියා 12:16 - Sinhala New Revised Version16 එහෙත් පේදුරු දොරට තට්ටු කරමින් සිටියේ ය. දොර ඇරිය කල ඔව්හු පේදුරු දැක, විස්මිත වූ හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය16 පේතෘස් සිටියේ දොරට තට්ටු කරමිනි. එබැවින් දොර විවර කළ ඔවුහු ඒ පේතෘස් බව දැක විස්මිත වූහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 එහෙත් පේදුරු දොරට තට්ටු කරමින් සිටියේ ය. දොර ඇරිය කල ඔව්හු පේදුරු දැක, විස්මිත වූ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 නුමුත් පේතෘස් තට්ටුකරමින් සිටියේය. ඔව්හු දොර හැරිය කල ඔහු දැක, විස්මිතවූහ. පරිච්ඡේදය බලන්න |