ක්‍රියා 12:1 - Sinhala New Revised Version1 ඒ කාලයේ දී හෙරොද් රජ, සභාවේ සමහරුනට පීඩා කරන්නට පටන්ගත්තේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය1 හෙරෝද් රජ එදවස්හි සභාවට අයත් ඇතැම් දෙනකුට පීඩා කරන්නට වන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20181 ඒ කාලයේ දී හෙරොද් රජ, සභාවේ සමහරුනට පීඩා කරන්නට පටන්ගත්තේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 ඒ කාලය පමණේදී හෙරොද් රජ සභාවේ සමහරුන්ට පීඩා කරන්ට අත දිගුකෙළේය. පරිච්ඡේදය බලන්න |