ඔබදියා 1:14 - Sinhala New Revised Version14 ඔවුන්ගෙන් පලා යන්නන් සිඳ දැමීමට නුඹ මංසන්ධිවල රැක නොසිටින්න. ඔවුන්ගේ විපත්ති දවසේ දී ඉතිරි අය පාවා නොදෙන්න.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 ඔවුන්ගෙන් පලා යන්නන් සිඳ දැමීමට නුඹ මංසන්ධිවල රැක නොසිටින්න. ඔවුන්ගේ විපත්ති දවසේ දී ඉතිරි අය පාවා නොදෙන්න.” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 ඔවුන්ගෙන් පලායන්නන් සිඳදමන්ට මංසන්ධියෙහි නොසිටින්න; විපත්ති දවසේදී ඔවුන්ගෙන් ඉතිරිවුණ අය පාවා නොදෙන්න. පරිච්ඡේදය බලන්න |