එළිදරව් 21:26 - Sinhala New Revised Version26 ඔව්හු, ජාතීන්ගේ ගෞරවය හා ශ්‍රී විභූතිය ඊට ගෙනෙන්නෝ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය26 ජාතීන්ගේ තේජසත්, ගෞරවයත් එතුළට ගෙනෙනු ලැබේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201826 ඔව්හු, ජාතීන්ගේ ගෞරවය හා ශ්‍රී විභූතිය ඊට ගෙනෙන්නෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version26 ඔව්හු ජාතීන්ගේ තේජසත් ගෞරවයත් ඊට ගෙනෙනවා ඇත. පරිච්ඡේදය බලන්න |