එළිදරව් 18:5 - Sinhala New Revised Version5 මන්ද, ඇගේ පාප අහස උසට ගොඩ ගැසී ඇත. දෙවියන් වහන්සේ ඇගේ අපරාධ අමතක නොකළ සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය5 මන්ද ඇගේ පාප, අහස උසට ගොඩ ගැසී ඇත, දෙවියන්වහන්සේ ඇගේ අපරාධ සිහි කළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20185 මන්ද, ඇගේ පාප අහස උසට ගොඩ ගැසී ඇත. දෙවියන් වහන්සේ ඇගේ අපරාධ අමතක නොකළ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 මක්නිසාද ඇගේ පව් ස්වර්ගය දක්වා නැංගේය, දෙවියන්වහන්සේද ඇගේ අපරාධ සිහිකළසේක පරිච්ඡේදය බලන්න |