එළිදරව් 14:5 - Sinhala New Revised Version5 ඔවුන්ගේ මුඛයෙන් කවදාවත් බොරුවක් පිට නො වී ය. ඔව්හු නිර්මල ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය5 ඔවුන්ගේ මුවෙහි කිසි මුසාවක් හමු නො වීය. මන්ද ඔවුහු දෝෂයෙන් තොර ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20185 ඔවුන්ගේ මුඛයෙන් කවදාවත් බොරුවක් පිට නො වී ය. ඔව්හු නිර්මල ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 ඔවුන්ගේ මුඛයේ බොරුවක් සම්බ නොවීය. ඔව්හු නොකැලැල්ව සිටිති. පරිච්ඡේදය බලන්න |