එළිදරව් 11:4 - Sinhala New Revised Version4 මේ දෙදෙනා පොළොවේ සමිඳාණන් වහන්සේ ඉදිරිපිට තිබෙන ඔලීව ගස් දෙක ද පහන් රුක් දෙක ද වෙයි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය4 මොවුන්, පොළොවේ ස්වාමින්වහන්සේ ඉදිරිපිට පිහිටි ඔලීව ගස් දෙක හා පහන් රුක් දෙක වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 මේ දෙදෙනා පොළොවේ සමිඳාණන් වහන්සේ ඉදිරිපිට තිබෙන ඔලීව ගස් දෙක ද පහන් රුක් දෙක ද වෙයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 මොව්හු පොළොවේ ස්වාමීන්වහන්සේ ඉදිරිපිට සිටින ඔලීව ගස් දෙකද පහන් රුක් දෙකද වෙති. පරිච්ඡේදය බලන්න |