6 සූසා අගනුවර ජුදෙව්වරු මිනිසුන් පන්සියයක් මරා විනාශ කර දැමූ හ.
6 ෂූෂන් බලකොටුවේදී යුදෙව්වරු මනුෂ්‍යයන් පන්සියයක් මරා නැතිකර දැමූහ.
දූතයෝ රජුගේ අණ පරිදි විගසින් පිටත් ව ගියහ. ඒ රාජාඥාව සූසා අගනුවර ද පළ කරන ලදී. රජ ද හාමාන් ද විනෝද වන පිණිස හිඳගත්තෝ ය. එහෙත්, සූසා නගරයේ මහා කැළඹීමක් ඇති විය.
එබැවින් ජුදෙව්වරු තමන්ගේ සියලු සතුරන්ට කඩුවෙන් පහර දී මරා විනාශ කළෝ ය. ඔව්හු සිය සතුරන්ට තමන්ගේ කැමැත්තේ හැටියට කළෝ ය.
ජුදෙව්වරුන්ගේ එදිරිකාරයා වූ හම්මෙදාතාගේ පුත් හාමාන්ගේ පුත්‍රයන් දසදෙනා වූ පර්ෂාන්දාතා ද දල්පොන් ද අස්පාතා ද
ඔවුන්ට දූ දරුවන් බොහෝ ඇතත්, ඔව්හු රණ බිම්හි මැරී වැටෙති. මුළු පරපුර සාගින්නෙන් පෙළෙති.