එස්තර් 6:5 - Sinhala New Revised Version5 “හාමාන් මිදුලේ සිටින්නේ ය”යි රජුගේ මෙහෙකරුවෝ ඔහුට කී හ. “ඔහු ඇතුළට ඒවා”යි රජතුමා කී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 හාමාන් මිදුලේ සිටිනවායයි රජුගේ මෙහෙකරුවෝ ඔහුට කීවෝය. ඔහු ඇතුළට ඒවයි රජ කීය. පරිච්ඡේදය බලන්න |