එස්තර් 4:13 - Sinhala New Revised Version13 එවිට මොර්දෙකයි එස්තර්ට පිළිතුරු යවමින්, “ඔබ රජ ගෙදර සිටින නිසා සියලු ජුදෙව්වරුන් අතරෙන් ඔබ පමණක් ගැළවෙන්නෙහි ය කියා නොසිතන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version13 එවිට මොර්දෙකයි එස්තර්ට උත්තර යවමින්: රජගෙදර ඉන්න නිසා සියලු යුදෙව්වරුන්ගෙන් නුඹ පමණක් ගැළවේය කියා සිතා නොගන්න. පරිච්ඡේදය බලන්න |