එසකියෙල් 48:34 - Sinhala New Revised Version34 මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති බස්නාහිර පැත්තෙහි දොරටු තුනක් වන්නේ ය. ගාද්ගේ දොරටුව එකක් ය; ආෂෙර්ගේ දොරටුව එකක් ය; නප්තලීගේ දොරටුව එකක් ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201834 මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති බස්නාහිර පැත්තෙහි දොරටු තුනක් වන්නේ ය. ගාද්ගේ දොරටුව එකක් ය; ආෂෙර්ගේ දොරටුව එකක් ය; නප්තලීගේ දොරටුව එකක් ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version34 හාරදාස් පන්සියයක් දිග ඇති බස්නාහිර පැත්තෙහි දොරටු තුනක් වන්නේය. ගාද්ගේ දොරටුව එකක්ය; ආෂෙර්ගේ දොරටුව එකක්ය; නප්තලීගේ දොරටුව එකක්ය. පරිච්ඡේදය බලන්න |