Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 48:32 - Sinhala New Revised Version

32 මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති නැගෙනහිර පැත්තෙහි දොරටු තුනක් වන්නේ ය. ජෝසෙප්ගේ දොරටුව එකක් ය; බෙන්ජමින්ගේ දොරටුව එකක් ය; දාන්ගේ දොරටුව එකක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති නැගෙනහිර පැත්තෙහි දොරටු තුනක් වන්නේ ය. ජෝසෙප්ගේ දොරටුව එකක් ය; බෙන්ජමින්ගේ දොරටුව එකක් ය; දාන්ගේ දොරටුව එකක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

32 හාරදාස් පන්සියයක් දිග ඇති නැගෙනහිර පැත්තෙහි දොරටු තුනක් වන්නේය. යෝසෙප්ගේ දොරටුව එකක්ය; බෙන්යමින්ගේ දොරටුව එකක්ය; දාන්ගේ දොරටුව එකක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 48:32
3 හුවමාරු යොමු  

“නුවරින් පිටතට යන තැන් මෙසේ ය. මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති උතුරු පැත්තෙහි ඉශ්රායෙල් ගෝත්‍රවල නාම ප්‍රකාරයට නම් ඇති ව, නුවර දොරටු තුනක් උතුරට වන්නේ ය.


රූබන්ගේ දොරටුව එකක් ය; ජුදාගේ දොරටුව එකක් ය; ලෙවීගේ දොරටුව එකක් ය.


මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති දකුණු පැත්තෙහි දොරටු තුනක් වන්නේ ය. සිමියොන්ගේ දොරටුව එකක් ය; ඉස්සාකර්ගේ දොරටුව එකක් ය; සාබුලොන්ගේ දොරටුව එකක් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්