Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 48:19 - Sinhala New Revised Version

19 සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් නුවර වැඩකරන්නෝ එය අස්වද්දවත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් නුවර වැඩකරන්නෝ එය අස්වද්දවත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් නුවර වැඩකරන්නෝ එය අස්වද්දවත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 48:19
5 හුවමාරු යොමු  

“නුවර කොටස පිණිස කිලෝමීටර් දොළහමාරක් දිග ද කිලෝමීටර් දෙකහමාරක් පළල ද ඇති ඉඩමක් ශුද්ධ කොටස ළඟ නියම කරන්න. එය මුළු ඉශ්රායෙල් වංශයට අයිති වන්නේ ය.”


ශුද්ධ, විශේෂ කොටසට යාව දිගින් ඉතිරි වන්නේ නැගෙනහිරට කිලෝමීටර් පහක් ය. බස්නාහිරට කිලෝමීටර් පහක් ය. එය ශුද්ධ විශේෂ කොටස ළඟ වන්නේ ය. ඒ කොටස්වල අස්වැන්න නුවර වැඩ කරන්නන්ට කෑම පිණිස වන්නේ ය.


“වෙන් කරන ලද මුළු කොටස කිලෝමීටර් දොළහමාරක් දිග ව, කිලෝමීටර් දොළහමාරක් පළල ව තිබිය යුතු ය. එසේ ශුද්ධ විශේෂ කොටස, නුවර කොටස ඇතුළු ව සතරැස් එකක් කොට වෙන් කරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්