Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 44:25 - Sinhala New Revised Version

25 “ඔවුන් මළ කෙනෙකු ළඟට පැමිණියහොත් අපවිත්‍ර වනු ඇත. එහෙත්, පියා හෝ මව හෝ පුත්‍රයෙකු හෝ දුවක හෝ සහෝදරයෙකු හෝ අවිවාහක සහෝදරියක හෝ නිසා ඔවුන් අපවිත්‍ර නොවනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 “ඔවුන් මළ කෙනෙකු ළඟට පැමිණියහොත් අපවිත්‍ර වනු ඇත. එහෙත්, පියා හෝ මව හෝ පුත්‍රයෙකු හෝ දුවක හෝ සහෝදරයෙකු හෝ අවිවාහක සහෝදරියක හෝ නිසා ඔවුන් අපවිත්‍ර නොවනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 ඔව්හු මළ කෙනෙකු ළඟට පැමිණ අපවිත්‍ර නොවෙත්වා. නුමුත් පියා නිසාවත් මවු නිසාවත් පුත්‍රයෙකු නිසාවත් දුවෙකු නිසාවත් සහෝදරයෙකු නිසාවත් පුරුෂයෙකු ඇතුව නොසිටිය සහෝදරියෙකු නිසාවත් ඔවුන්ට අපවිත්‍ර වෙන්ට අවසර තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 44:25
7 හුවමාරු යොමු  

යමෙකු අපවිත්‍ර වුවහොත් ඔහු පිරිසිදු වීමට ඔහුට සත් දවසක් වත් ගත විය යුතු ය.


“ආරොන්ගේ පෙළපතින් පැවතෙන යමෙකුට බෝවෙන චර්ම රෝගය හෝ ධාතු මෝචනය හෝ තිබේ නම්, ඔහු පවිත්‍ර වන තෙක් ශුද්ධ පූජාවලින් නොවැළඳිය යුතු ය.


මෙතැන් සිට අපි කිසිවෙකු ලෞකික මිම්මෙන් නොමනිමු. ලෞකික වශයෙන් අප ක්‍රිස්තුන් වහන්සේ දැන හැඳින සිටියත්, මෙතැන් සිට අපි උන් වහන්සේ එලෙස හඳුනා නොගනිමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්