එසකියෙල් 40:18 - Sinhala New Revised Version18 දොරටු පැත්තට තිබුණු කවුළුවල දිග ගල් බිමේ ප්‍රමාණයට තිබුණේ ය. එය පහළ ගල් වේදිකාව ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 දොරටු පැත්තට තිබුණු කවුළුවල දිග ගල් බිමේ ප්‍රමාණයට තිබුණේ ය. එය පහළ ගල් වේදිකාව ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 දොරටු පැත්තට තිබුණු දොරටුවල දිග ගල්-බිම ප්‍රමාණයට තිබුණේය, ඒක පහළ ගල්-බිමය. පරිච්ඡේදය බලන්න |