එසකියෙල් 39:19 - Sinhala New Revised Version19 මා තොප උදෙසා සූදානම් කර තිබෙන මාගේ පූජාවෙන් තෙපි තෘප්තිමත් ලෙස තෙල කන්නහු ය. මත් වන තුරු ලේ ද බොන්නහු ය, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 මා තොප උදෙසා සූදානම් කර තිබෙන මාගේ පූජාවෙන් තෙපි තෘප්තිමත් ලෙස තෙල කන්නහු ය. මත් වන තුරු ලේ ද බොන්නහු ය, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 මා විසින් තොප උදෙසා ඔප්පුකර තිබෙන මාගේ පූජාවෙන් තෙපි තෘප්තිමත්ලෙස තෙල කන්නහුය, මත්වෙන තුරු ලේද බොන්නහුය. පරිච්ඡේදය බලන්න |