එසකියෙල් 35:4 - Sinhala New Revised Version4 මම නුඹේ නගර නටබුන් ගොඩක් කරන්නෙමි; නුඹ පිරිහෙන්නට සැලැසූ විට මා සමිඳාණන් වහන්සේ බව නුඹ දැනගන්නෙහි ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 මම නුඹේ නගර නටබුන් ගොඩක් කරන්නෙමි; නුඹ පිරිහෙන්නට සැලැසූ විට මා සමිඳාණන් වහන්සේ බව නුඹ දැනගන්නෙහි ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 මම නුඹේ නුවරවල් පාළුවක් කරන්නෙමි, නුඹ නාස්තියක් වී, මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නෙහිය. පරිච්ඡේදය බලන්න |