එසකියෙල් 33:3 - Sinhala New Revised Version3 ඔහු සතුරු සේනා එනු දැක හොරණෑව පිඹ, ඒ ගැන සෙනඟට දන්වනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 ඔහු සතුරු සේනා එනු දැක හොරණෑව පිඹ, ඒ ගැන සෙනඟට දන්වනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 දේශය පිටට කඩුව පැමිණෙනවා ඔහු දැක හොරණෑව පිඹ සෙනඟට දැන්වූ කල්හි, පරිච්ඡේදය බලන්න |