Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 27:14 - Sinhala New Revised Version

14 බෙත්-තොගර්මා වංශයේ වෙළෙන්දෝ නුඹ සමඟ අශ්වයන් ද සෛන්ධවයන් ද කොටළුවන් ද නුඹේ වෙළෙඳ බඩු සමඟ හුවමාරු කරගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 බෙත්-තොගර්මා වංශයේ වෙළෙන්දෝ නුඹ සමඟ අශ්වයන් ද සෛන්ධවයන් ද කොටළුවන් ද නුඹේ වෙළෙඳ බඩු සමඟ හුවමාරු කරගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 තොගර්මා වංශයේ අය නුඹ සමඟ අශ්වයන්ද සෛන්ධවයන්ද අශ්වතරයන්ද වෙළඳාම්කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 27:14
5 හුවමාරු යොමු  

ගොමෙර්ගේ පුත්‍රයෝ නම්: අෂ්කෙනස්, රිපත් සහ තොගර්මා ය.


ගොමෙර්ගේ පුත්‍රයෝ නම්: අෂ්-කෙනස්, රිපත් සහ තොගර්මා ය.


සියලු සම්පත්වල අධිකකම නිසා තර්ෂිෂ් නුඹ සමඟ වෙළෙඳාම් කළහ. ඔව්හු රිදී ද යකඩ ද ඊයම් ද බෙලෙක් ද ගනුදෙනු කළහ.


ගොමෙර් සහ එහි සියලු හමුදා ද උතුරේ දුර බැහැර සිටින තොගර්මා වංශය සහ එහි සියලු හමුදා ද යන බොහෝ ජනයෝ නුඹ සමඟ සිටිති.


එවිට පොළොව මත අඩි තළ තළා, අශ්වයෝ පැන පැන ගියහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්