එසකියෙල් 26:1 - Sinhala New Revised Version1 එකොළොස් වන අවුරුද්දේ මාසේ පළමු වන දවසේ දී සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20181 එකොළොස් වන අවුරුද්දේ මාසේ පළමු වන දවසේ දී සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 එකොළොස්වෙනි අවුරුද්දේ මාසයේ පළමුවෙනි දවසේදී ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: පරිච්ඡේදය බලන්න |