එසකියෙල් 24:26 - Sinhala New Revised Version26 විනාශයෙන් මිදී පලා යන්නෙකු ඒ පුවත දන්වන්න නුඹ වෙත එනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201826 විනාශයෙන් මිදී පලා යන්නෙකු ඒ පුවත දන්වන්න නුඹ වෙත එනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version26 මිදෙන තැනැත්තා ඒ බව නුඹේ කන්වලට දන්වන පිණිස නුඹ ළඟට එනවා නොවේද? පරිච්ඡේදය බලන්න |