එසකියෙල් 23:9 - Sinhala New Revised Version9 එබැවින් ඇගේ පෙම්වතුන් වන ඈ ආලය කළ අසිරියන්වරුන් අතට මම ඇය පාවා දිනිමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 එබැවින් ඇගේ පෙම්වතුන් වන ඈ ආලය කළ අසිරියන්වරුන් අතට මම ඇය පාවා දිනිමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 එබැවින් ඇගේ ප්‍රේමවන්තයන් වන, ඈ ආලයවුණාවූ අෂූර්වරුන් අතට ඈ පාවාදුනිමි. පරිච්ඡේදය බලන්න |