එසකියෙල් 21:8 - Sinhala New Revised Version8 සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: පරිච්ඡේදය බලන්න |
‘නුඹ කෙඳිරිගාන්නේ මන්දැ’යි ඔවුන් නුඹෙන් අසන කල මෙසේ කියන්න: ‘අපට ලැබුණ ඒ ආරංචිය නිසා ය; මන්ද, එය පැමිණි විට සියලු සිත් තැවුලට පත් වනු ඇත. සියලු අත් පණ නැති වනු ඇත; සියලු සිත් කැළඹෙනු ඇත. සියලු දණහිස් බියෙන් නැමෙනු ඇත. එය පැමිණෙන්නේ ම ය; එය සිදුවන්නේ ම ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.’ “