එසකියෙල් 16:62 - Sinhala New Revised Version62 මාගේ ගිවිසුම නුඹ සමඟ යළි පිහිටුවන්නෙමි. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹ දැනගන්නෙහි ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201862 මාගේ ගිවිසුම නුඹ සමඟ යළි පිහිටුවන්නෙමි. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹ දැනගන්නෙහි ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version62 නුඹ කළ සියල්ල ගැන මා විසින් නුඹට කමාවෙන විට නුඹ සිහිකොට, වියවුල්ව, ලජ්ජාවෙන් තවත් කට නෑර සිටින පිණිස, පරිච්ඡේදය බලන්න |