එපීස 5:16 - Sinhala New Revised Version16 කාලය නපුරු බැවින්, ඇති හැම අවස්ථාවකින් ම ප්‍රයෝජන ගන්න. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය16 හැම අවස්ථාවකින්ම හැකි තරම් ප්‍රයෝජන ගන්න. මන්ද, මේ දවස් නපුරු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 කාලය නපුරු බැවින්, ඇති හැම අවස්ථාවකින් ම ප්‍රයෝජන ගන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලාගන්න. පරිච්ඡේදය බලන්න |