එපීස 3:3 - Sinhala New Revised Version3 මා ලුහුඬින් ලියා තිබෙන ලෙස, මේ රහස එළිදරව් වීමකින් මට ප්‍රකාශ කරන ලදී. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය3 එය නම්, දැනටමත් ලුහුඬින් මා ඔබට ලියා ඇති පරිදි, එළිදරවු කිරීම මඟින් මට දැනගන්නට සලසන ලද අබිරහසයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 මා ලුහුඬින් ලියා තිබෙන ලෙස, මේ රහස එළිදරව් වීමකින් මට ප්‍රකාශ කරන ලදී. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 එනම්, මා විසින් ඉහත ලුහුඬින් ලියා තිබෙන ලෙස එළිදරව් කිරීම කරණකොටගෙන ඒ රහස මට ප්‍රකාශවූ බවය. පරිච්ඡේදය බලන්න |